ෆයර්ෆොක්ස්, ක්රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ
මෙහෙමයි
ෆෝමැට් කර බ්රවුසරයක් ස්ථාපනය කළ පසු එක
ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන්
විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්රවුසර් හිස්ට්රි එක
ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා
හිස්ට්රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු
වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා
Mozilla Firefox බ්රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත්
කරගන්න පුළුවන් ක්රමයක්
තමයි මේ.