Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Friday 31 May 2013

How to speed Firefox, Chrome and Skype

ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි


ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.


Monday 27 May 2013

පාස්වර්ඩ් ටයිප් නොකරම පෙන් එකෙන් පරිගණකයට ලොග් වෙන්න




පරිගණකයේ වැඩි ආරක්ෂාවට හා අපේ ෆයිල්ස් වල වැඩි ආරක්ෂාවට
අප පරිගණකයට පාස්වර්ඩ් එකක් දමා භාවිතා කරනවා. මෙවැනි
අවස්ථාවල අප භාවිතා කරන්නේපහසුවෙන් අන් අයට තේරුම් ගත
නොහැකි ආකාරයේ පාස්වර්ඩ් එකක්. නමුත් යම් හදිසි අවස්ථාවකදී
එම පාස්වර්ඩ් එක අපට ටයිප් කර ගැනීමට අපහසුයි. පරිගණකය ලොක්
කරන සෑම අවස්ථාවකම නැවතත් දිගින් දිගටම මේ ආකාරයට පාස්වර්ඩ්
ටයිප් කිරීම කරදරකාරී ක්‍රියාවක්. ඉතින් මේ අප ඉදිරිපත් කරන ක්‍රමවේදය
මගින් පාස්වර්ඩ් ටයිප් කිරීමේ කාර්‍ය ඔබේ පෙන් ඩ්‍රයිව් එකට භාරදෙන්න
පුළුවන්. ඔබ කළ යුත්තේ පාස්වර්ඩ් එක ටයිප් කරනු වෙනුවට පෙන් ඩ්‍රයිව්
එක සම්බන්ධ කිරීම පමණයි.
 
 

Wednesday 22 May 2013

How to download video files without downloader



ඩවුන්ලෝඩරයක් නොමැතිව වීඩියෝ ෆයිල්ස් බාගත කරන ආකාරය.

Tuesday 14 May 2013

Kaspersky Internet Security License keys නැතිව භාවිතා කරන්න.



Kaspersky Internet Security ඔබට අවශ්‍ය කාලයක් Trial License සමග භාවිතා කරන්න.
ඔෙබ් පරිඝණකයට 100% ක අාරක්ෂාවක්.
100% Working.






Download Now

Sunday 12 May 2013

Propellerheads ReFill Packer Free Download





FL Studio Save Files ( Zipped Loop Package )



Zipped Loop Package Save files By TOXIC DJ'S

Deform Rocker By TOXIC DJ'S - DOWNLOAD NOW

Linkin Park - Burn it Down Remake By TOXIC DJ'S -  DOWNLOAD NOW


Reason 5 Free ReFills By TOXIC DJ'S



TOXIC SOUND BANK FREE DOWNLOAD
with MIDI Save files, Drum Samples, Combinator Patches, SubTractor Patches and Ambient Samples.


For Free Download 
Click Here


Reason 5 Free Save Files


Crawling with you - Download Crawling With You
Hip Hop Looper - Download Hip Hop Looper

FL Studio 9 100% Working Crack Free Download


For Download,
CLICK HERE

Fl Studio 10 Crack Free Download


For Download
Click Here

Saturday 11 May 2013

Reason 5 Crack Free


ඩව්න්ලෝඩ් කරන්න Click කරන්න.
Download Now