Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Wednesday 22 May 2013

How to download video files without downloader



ඩවුන්ලෝඩරයක් නොමැතිව වීඩියෝ ෆයිල්ස් බාගත කරන ආකාරය.




1.Open the video file that you want to download.
ඔබට බාගත කිරීමට අවශ්‍ය වීඩියෝව විවෘත කරගන්න.

2.After opening the video file go to address bar and erase “ www.
වීඩියෝව විවෘත කිරීමෙන් පසු address bar එකේ ඇති www. යන ‍කොටස මකාදමන්න.

3.As the third step type “ ss “ on the erased place in address bar.
තුන්වන පියවර ‍ලෙස මකාදමන ලද ස්ථානයේ ss ලෙස ටයිප් කරන්න.

4.Then press enter or go to that address.
ඉන්පසු එන්ටර් යතුර ඔබන්න නැත්නම් එම ලිපිනය වෙත යන්න.

5.Then Select the video quality that you want to download.
පස්වන පියවර ලෙස Download Links යටතේ ඇති ඔබට අවශ්‍ය වීඩියෝ Quality එක සිලෙක්ට් කරන්න .

Eg :- 480p or 720p ………
උදා :- 480p හෝ 720p ……… ලෙස.







ප්‍රශ්ණයක් තියෙනවනම් Comment 1ක් දාන්න.

0 Comments:

Post a Comment

 
Blog Widget by LinkWithin