Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Monday 4 November 2013

How to Speed Up IDM Download Speed


1. How to Change Settings First IDM (Internet Download Manager)
1. පලවෙනි ක්‍රමය

The steps are:
මෙන්න කරන විදිය:

1. Open Internet Download Manager -> Downloads -> Options
1. Internet Download Manager එකේ --> Downloads වල -> Options කියන එකට යන්න.



 
2. Go to Connection tab.
2. ඒක Connection කියන tab එකට යන්න.



3. Then change the "Default max. conn. number " from 8 to 16.
3. ඊලග පියවර විදියට "Default max. conn. number " කියන එක 8 සිට 16 දක්වා වැඩි කරන්න.




------------------------------------------------------------------------------------------------------------------------------------- 

2. Changing the Number of Decimal Registry on Internet Download Manager
2. මෙන්න දෙවනි ක්‍රමය.

The steps are:


1. Open the Registry settings, (Win + R and Type regedit )
1. Registry settings වින්ඩෝව විවෘත කරගන්න. ( Win + R ඔබලා regedit කියලා ටයිප් කරලා ok කරන්න. )


2. Then go to "HKEY_CURRENT_USER -> Software -> Download Manager." Then look at the right pane, find the string that reads "Connection Speed"
2. ඊලගට  "HKEY_CURRENT_USER" කියන එකේ -> "Software" වල  -> "Download Manager" කියන එකේ "Connection Speed"  කියන එක ක්ලික් කරන්න.


3. Then double-click on a String "Connection Speed" and Change Setting Base to "Decimal". 
3. දැන්  "Connection Speed" කියන එක ඩබල් ක්ලික් කරලා එන වින්ඩෝ එකේ Base කියන Setting එක "Decimal" කියන එකට මාරු කරන්න.


4. Then fill in the number '2576980377'on the blank column.
4. ඊලගට ඒකේ "Value Data" කියන තැන '2576980377' කියලා වෙනස් කරන්න.




දැන් වැඩේ හරි.... දැන් මේ යට තියෙන Like Button එක press කරලා Like එකකුයි Comment එකකුයි දාන්න.......

0 Comments:

Post a Comment

 
Blog Widget by LinkWithin