Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Tuesday 22 October 2013

How to add Windows 7 menu to Windows 8

Windows 8 වලටත්, Windows 7 startmenu එක දාමු.!

මේ වෙනකොට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ windows 8. ඒත් සමහර අයට windows 8 එපා වෙලාලු...මොකද ඒකෙ Start button එකක් හොයාගන්නවත් බැරි නිසා..... එක නිසා ඔන්න මගේ ලග තියෙනවා පොඩි ගැජට් එකක්...මේකෙන් පුළුවන් අර windows 7 , xp වගේම Start button එකක් අරගන්න...



windows 7 වල නම් මෙහෙමයි.



කරන්න තියෙන්නේ මෙන්න මේ ගැජට් එක Download කරලා දා ගන්න විතරයි. (4.5MB)


Download

click to begin

5.64MB .zip


0 Comments:

Post a Comment

 
Blog Widget by LinkWithin