Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Tuesday 3 September 2013

How to Add any Icon to Your Pen Drive

ඔබේ පෙන් ඩ්‍රයිව් එක‍ට ඔබ කැමති අයිකන් එකක් දමාගන්නා ආකාරය.









1. Plug in your pen drive.
    ඔබේ පෙන්ඩ්‍රයිව් එක පරිගණකයට ඇතුල් කරන්න.


2. Copy the Icon and paste it on your pen drive.
    ඔබට අවශ්‍ය අයිකන් එක ‍කොපි කර එය පෙන් ඩ්‍රයිව් එක තුල පේස්ට් කරගන්න.




3. Then open the Pen Drive and Create a notepad text Document in it.
    ඉන්පසු පෙන් ඩ්‍රයිව් එක ඕපන් කරගෙන නෝට් පෑඩ් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් සාදා ගන්න.



4. Open the text file and type this code in it.
     එම ඩොකියුමන්ට් එක විවෘත කරගෙන මෙම කෝඩ් එක එහි ටයිප් කරන්න.

[autorun]
icon=YOUR ICON NAME HERE.ico

Remember to replace YOUR ICON NAME HERE with your icon name.
YOUR ICON NAME HERE ලෙස ඇති ස්ථාන‍ය ඔබගේ අයිකන් එ‍කේ නම යොදා වෙනස් කරන්න.



5. Then Save the text file and close it.
    එම ‍ඩොකියුමන්ට් එක සේව් කරගන්න.




6. Rename the text file as autorun.inf
   එම ටෙක්ස්ට් ෆයිල්එක autorun.inf ලෙස Rename කරගන්න.






7. Eject your pen drive and plug it again.
    මීලග පියවර ලෙස පෙන් ඩ්‍රයිව් එක ගලවා නැවත පරිගණකයට ඇතුල් කරන්න.


Now you can see your icon on pen drive.
දැන් ‍ඔබගේ අයිකන් එක පෙන් ඩ්‍රයිව් එකෙහි දැකගත හැක.






If you have a problem please leave a comment......
‍පොස්ට් එක ‍හොද නම් කමෙන්ට් එකක් දාන්න........

0 Comments:

Post a Comment

 
Blog Widget by LinkWithin