Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Tuesday 29 October 2013

EveryonePiano(පරිගනකයෙන් පියානෝ ගහමු)



                          EveryonePiano(පරිගනකයෙන් පියානෝ ගහමු)








                    පරිගනකයෙන් පියානෝ ප්ලේ කරමු .පරිගනකයෙන් පොඩි ෆන් එකක් ගන්න පුලුවන් නියම බාන්ඩයක් .මෙය 5MB කුඩා එකකි නමුත් මෙය ඉතාමත් ආකර්ශනීය මෘදුකාන්ගයකි .


                                                     ඩවුන්ලෝඩ් මෙතනින් 

Tuesday 22 October 2013

How to add Windows 7 menu to Windows 8

Windows 8 වලටත්, Windows 7 startmenu එක දාමු.!

මේ වෙනකොට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ windows 8. ඒත් සමහර අයට windows 8 එපා වෙලාලු...මොකද ඒකෙ Start button එකක් හොයාගන්නවත් බැරි නිසා..... එක නිසා ඔන්න මගේ ලග තියෙනවා පොඩි ගැජට් එකක්...මේකෙන් පුළුවන් අර windows 7 , xp වගේම Start button එකක් අරගන්න...



windows 7 වල නම් මෙහෙමයි.



කරන්න තියෙන්නේ මෙන්න මේ ගැජට් එක Download කරලා දා ගන්න විතරයි. (4.5MB)


Download

click to begin

5.64MB .zip